ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්දයේදී, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් තණමල්විල ප්‍රාදේශීය සභාවේ නිලූෂා දිල්හානි මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බවට සමගි ජන බලවේගය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

