අස්වැසුම ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා නිවැරදි කිරීමට ඊයේ මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී, දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ ඇති නිර්ණායක සංශෝධනය කිරීම, ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වඩාත් නිවැරදිව ප්‍රතිලාභීන් හඳුනා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version