Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි බැකෝ සමන්ගේ බිරිඳ කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි.
    උණුසුම් පුවත්

    ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි බැකෝ සමන්ගේ බිරිඳ කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiJanuary 23, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පැවසෙන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට ඇප ලබා දීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදු කර ඇති කොන්දේසිය ලිහිල් කරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (22) ප්‍රතික්ෂේප කළා.

    මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ⁣ගෙන ඇප මත සිටින බැකෝ සමන්ගේ බිරිඳ සන්තකයේ තිබූ රත්තරන් භාණ්ඩ වල ප්‍රමාණය ලක්ෂ 84 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූවා .

    සිද්ධියට අදාල නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණඋ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් වැඩිදුර බී වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා සිටියා.

    සැකකාරියගේ දරුවා කුඩා බැවින් එම කොන්දේසිය මකට වරක් අවසන් ඉරු දින ලෙස ලිහිල් කරන ලෙස කළ ඉල්ලීම මෙලෙස ප්‍රතික්ෂේප කෙරිණි.
    ඇයට අයත් බවට පැවැසෙන ගිණුම් 4 ඇති රුපියල් ලක්ෂ 80 අධික මුදලක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියා.

    ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වී ඇති බව විමර්ශන අනාවරණය කර ඇති බවත් පියාගේ සහ සහෝදරියගේ බැංකු ගිණුම් වලට වසර 2024 සහ 2025 ඔවන් විදේශ ගතව සිටියදී විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය වි ඇති බවද දැන්වුවා.

    නඩුව කැඳවූ අවස්ථාවේදි ඇප මත මුදා හැර ඇති ශාධිකා ලක්ෂානී නමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
    වැඩිදුර වාර්තා සඳහා නඩුව ලබන මැයි මස 07 දා යළි කැඳවිමට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.