ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (13) වරෙන්තු නිකුත් කළා.

සැකකරුගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළ නඩුව අද (13) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකලොතරැයි #තුසිතහල්ලොලුව #අධිකරණය #කොළඹ #අත්අඩංගුව #අධිකරණනියෝග #වෙඩිතිබීම #පහරදීම #නඩුවිමර්ශන #ලහිරුදසිල්වා

Share.
Leave A Reply

Exit mobile version