ඇමති නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයේ කිසිදු වගකිවයුතු පිළිතුරක් නොවන බවත් ඔහුගේ එම පිළිතුර කිසිසේත් වගකීමක් සහිත පිළිතුරක් ලෙස භාරගත නොහැක්කේ මීට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක අශෝක සපුමල් රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය සම්බන්ධයෙන්ද කිසිදු වගකීමකින් තොර පිළිතුරක් ලබාදී,එම පිළිතුරට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් නිර්මාණය වෙමින් රන්වල මහතා කථානායක ධූරයෙන්ද ඉල්ලා අස් වූ බවත් එබැවින්
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව වගකීමක් සහිත පිළිතුරක් ලබා දෙන ලෙස දිනන දකුණ සාමුහිකය මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්

Share.
Leave A Reply

Exit mobile version