කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (04) පෙරවරුවේ දී ඒකක 23,000 සීමාව ඉක්මවීමට සමත් වී තිඛෙනවා.
ඒ අනුව, දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙසයි සඳහන් වන්නේ.
අද පෙරවරු 09.38 ට පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,001.27 ක් ලෙසින් සටහන් වී තිබුණා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කොළඹ #කොටස්වෙළඳපොළ #මිලදර්ශකය #සියලුකොටස් #ඉතිහාසය #දෛනිකගනුදෙනු #සීමාව #පෙරවරුව #නවතමතොරතුරු #ශ්‍රීලංකා


