ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය.

ඒ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ඊයේ (19) සංවිධානත්වය කර තිබූ වැඩසටහනේ දීය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaTourism #IndianInvestors #FilmProduction #CulturalExchange #TourismProjects #ForeignRelations #VijithaHerath #StrengtheningBonds #TravelOpportunities #CollaborativeGrowth

Share.
Leave A Reply

Exit mobile version