Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ පාපතර සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණයක්

    April 19, 2026

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්
    උණුසුම් පුවත්

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම කඳුකරයේ වතුකර ප්‍රදේශවල ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අද (19) නිල වශයෙන් අවසන් වී තිබේ.

    මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 60,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය ආධාර ලබා දෙනු ඇත. 

    ඉන් මුල් අදියර දෙක යටතේ නිවාස 46,000ක් ඉදිකර අවසන් කර තිබුණි. 

    තවත් නිවාස 4,000කින් සමන්විත වූ තෙවන අදියර ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වතුකර ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ අතර, ඒ හරහා පවුල් 3,855ක් ප්‍රති ලාභ ලබා තිබුණි.

    කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා එක් නිවසකට ලබා දෙන මුදල රුපියල් මිලියන 2.8 දක්වා ඉහළ නැංවීමට ඉන්දීය රජය පියවර ගත් අතර, එම නිසා එය සාර්ථකව අවසන් කිරීමට හැකි විය.

    ඒ අනුව, තෙවන අදියර යටතේ මාතලේ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඉදිකරන ලද ඉතිරි නිවාස 145, ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ජනතා අයිතියට පත් කෙරිණි.

    එසේම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පොරොන්දුවකට අනුව නිවාස 10,000ක් ඉදිකරන සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ පාපතර සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණයක්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026

    අධිවේගී මාර්ගවල වලින් අලුත් අවුරුදු සමයේ රු. මිලියන 441 ආදායමක්

    April 19, 2026

    ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව තොරතුරු ඇත්නම් සමාජ මාධ්‍යයට නොකියා ජනාධිපති කොමිසමට කියන්න – පා.ම රවීන්ද්‍ර බණ්ඩාර

    April 19, 2026

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා හෙට සිට යළි ඇරඹේ

    April 19, 2026

    හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ පාපතර සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණයක්

    April 19, 2026

    මත්කුඩු පානය කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ අසල්වැසියෙකුට අළෙවි කළ අයෙක් සහ…

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026

    අධිවේගී මාර්ගවල වලින් අලුත් අවුරුදු සමයේ රු. මිලියන 441 ආදායමක්

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ පාපතර සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණයක්

    April 19, 2026

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026

    අධිවේගී මාර්ගවල වලින් අලුත් අවුරුදු සමයේ රු. මිලියන 441 ආදායමක්

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ පාපතර සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණයක්

    April 19, 2026

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.