ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීයසමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ, වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරු සංවර්ධන නිළධාරින් සහභාගි කර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුවූ බවයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version