ඉල්මහ විරු සමරුවේදී මේ රටේ දෙපාරක් යුද්ධ කළ සෙබළු මරපු ඉල් මහ විරුවෝ මහ විරුවො බවට පත් වී තිබෙන බව මන්ත්‍රී නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඉල් මහ විරුවෝ, විරුවෝ වුණ බවත් රණවිරුවෝ සෙබළු වී ඇති බවත් පවසයි. රටම විනාශ කළ, බෙලි කැපු අය මහ විරුවෝ වී ඇති බවත් අපේ විරුවෝ සෙබළා බවට පත්ව ඇති බවත් පවසයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ඉල්මහවිරු #සමරුව #රටේවිරුවෝ #මහවිරුවෝ #රණවිරුවෝ #සෙබළු #පාර්ලිමේන්තුව #නලින්බණ්ඩාර #විනාශකාරී #අපේවිරුවෝ

Share.
Leave A Reply

Exit mobile version