Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට
    උණුසුම් පුවත්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 28, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    කැළණිය – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (24) කැළණිය රජමහා විහාරයෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීය.

    භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය.

    එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.

    ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ පසුගිය 21 වනදා දිවයිනට ළඟා වුණි.

    මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී.

    සාම පාගමනේ තුන්වන දිනය අද නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026

    ඩිජිටල් තාක්ෂණයන් හී ප්‍රශස්ත භාවිතය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ

    April 27, 2026

    පා.ම රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට

    April 27, 2026

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට කැළණිය – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්…

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.