ඊයේ රාත්‍රියේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය (අංක 1046-රාත්‍රී තැපැල් දුම්රිය) පීලි පැනීමක් සිදුවී ඇත. මේ හේතුවෙන් ඉහළ මාර්ගයේ දුම්රිය සේවය දැනට නානුඔය දුම්රිය ස්තානය දක්වා පමණක් ක්‍රියාත්මක වේ.
දුම්රිය කාර්‍ය මණ්ඩල හා පීලිගතකිරීමේ කණ්ඩායම් දැනටමත් එම ස්ථානයට පැමිණ ඇත.
පීලිගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සිදුවෙමින් පවතී. .

