කළුතර පළාතොට පාරේ ප්‍රධාන පෙළේ අවන්හලක කළුගඟ ඉවුරේ තිබී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා මෙලෙස මිය ගොස් ඇත්තේ කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

මල සිරුරේ ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස දක්නට නොලැබෙන අතර අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සහ මරණය සිදුවූ ආකාරය තහවුරු කර ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම විමර්ශන සිදු කරන්නේ කළුතර දකුණ පොලිසිය විසින්

Share.
Leave A Reply

Exit mobile version