මීටර් 89.28ක දියත් කිරීමක් සමග ප්‍රථම ස්ථානය දිනාගනී

කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 2026 ‘කිප් කේනෝ ක්ලැසික්’ (Kip Keino Classic) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.

එහිදී ඔහු විසින් මීටර් 89.28ක දැවැන්ත දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර, එය එම තරගාවලියේ නව වාර්තාවක් (Meet Record) ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බෙල්ජියමේ තිමොති හර්මන් (මීටර් 87.35) විසින්.

Share.
Leave A Reply

Exit mobile version