කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයටතේ රදවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇතුළු නව දෙනෙක් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනෙස්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්,සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ලේ සංජීව ඝාතනයට සහය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥවරිය , මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු නව දෙනෙකු එලෙස නිරීක්ෂණය කර තිබුණා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කොටුව #මහේස්ත්‍රාත් #අපරාධපරීක්ෂණ #ත්‍රස්තවාදය #හිටපුඅමාත්‍ය #නිරීක්ෂණය #සංවිධානාත්මකඅපරාධ #මත්ද්‍රව්‍යජාවාරම් #නීතිඥවරිය #ගනේමුල්ලේ

Share.
Leave A Reply

Exit mobile version