Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිළිස්සෙමින් තිබූ කාන්තා මළසිරුරක් හමුවෙයි

    May 5, 2026

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

    May 5, 2026

    ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්යයි

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කොස් ගෙඩියක් නිසා පියාගෙන් දියණියට මාරාන්තික ප්‍රහාරයක්
    උණුසුම් පුවත්

    කොස් ගෙඩියක් නිසා පියාගෙන් දියණියට මාරාන්තික ප්‍රහාරයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොස් ගෙඩියක් කැඩීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් යකඩ පොල්ලකින් පහරදී සිය දියණිය ඝාතනය කිරීමේ පුවතක් කළුතර උතුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    අප වාර්තාකරු සඳහන් කළේ, මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර බෝසිරිපුර පදිංචිව සිටි 35 හැවිරිදි දිලිනි මධුෂිකා නමැති එක්දරු මවක බවයි.

    පොලිසිය පවසන පරිදි දියණිය සහ පියා යාබද නිවෙස්වල පදිංචිව සිට ඇති අතර, ඔවුන් අතර කලක පටන් පැවති පවුල් ආරවුලක් හේතුවෙන් දියණිය සිය නිවසින් තාවකාලිකව ඉවත්ව ගොස් තිබෙනවා.

    ඊයේ (04) පෙරවරුවේ පියා විසින් දියණිය පදිංචිව සිටි ඉඩමේ කොස් ගසකින් ගෙඩියක් කඩා ඇති බවත්, ඒ පිළිබඳව අසල්වැසියෙකු දියණියට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර, එම පුවත සැලවීමත් සමග දියණිය යතුරුපැදියකින් අදාළ ස්ථානයට පැමිණ ඒ පිළිබඳව විමසා තිබෙනවා.

    එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පියා යකඩ පොල්ලකින් ඇයට පහර දී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

    බරපතල තුවාල ලැබූ ඇය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පහරදීම සිදුකළ පියා කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධයට යොදාගත් යකඩ පොල්ල ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පිළිස්සෙමින් තිබූ කාන්තා මළසිරුරක් හමුවෙයි

    May 5, 2026

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

    May 5, 2026

    ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්යයි

    May 5, 2026

    අමෙරිකානු නෞකා ඉලක්ක කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    May 5, 2026

    හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    May 5, 2026

    පාර්ලිමේන්තුව අද රැස්වෙයි.

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පිළිස්සෙමින් තිබූ කාන්තා මළසිරුරක් හමුවෙයි

    May 5, 2026

    නොච්චියාගම, ඔයාමඩුව මාර්ගයේ රනෝරාව රක්ෂිත ප්‍රදේශයේ මාර්ගයට ආසන්නයේ පිළිස්සෙමින් තිබිය දී කාන්තා මළ සිරුරක් සොයා…

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

    May 5, 2026

    ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්යයි

    May 5, 2026

    අමෙරිකානු නෞකා ඉලක්ක කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පිළිස්සෙමින් තිබූ කාන්තා මළසිරුරක් හමුවෙයි

    May 5, 2026

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

    May 5, 2026

    ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්යයි

    May 5, 2026

    අමෙරිකානු නෞකා ඉලක්ක කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පිළිස්සෙමින් තිබූ කාන්තා මළසිරුරක් හමුවෙයි

    May 5, 2026

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

    May 5, 2026

    ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්යයි

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.