ජාතික ජන බලවේගයේ මහනුවර – ගඟඉහළ කෝරළේ ප්‍රාදේශිය සභා සභාපති ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ ඔහු අද (30) ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකටයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version