ක්‍රම වෙනසක් සිදු කිරීමට පැමිණි ආණ්ඩුවට සිදුව ඇත්තේ ආණ්ඩුව තුළ සිදුවන වංචා දූෂණ බේරා ගැනීමට සුදු හුණු ගෑමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

ගල් අඟුරු ගෙන්වීම සඳහා ප්‍රසම්පාදනය ආරම්භ කළ මොහොතේ සිට කටයුතු කරන්නේ ඩීල් දැමීමේ සහ හොරකම් කිරීමේ අරමුණින් බවයි අද (29) මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version