2024 වසරේ සිදු කළ ජන සංගණන සමීක්ෂණයට අනුව මෙරට සමස්ථ ජන ගහනය 21,781,800ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය කරගෙන තිබෙනවා. එහි දැක්වෙන්නේ 2012 වසරට සාපේක්ෂව මෙරට යන ඝනත්වය 350ට ආසන්න වීඇති බවයි. ඒ අනුව දකුණු ආසියාතික රටවල් හා සංසන්ධනය කිරීමේදී මෙරට ජන ඝනත්වය ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා දෙපාරතමේන්තුවේ හිටපු මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසනවා.
ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වී ඇති බවත් , භව බෝග නිෂ්පාදනයේදී වගේම සත්ත්ව ගැටලු ඇති වන බවත් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
2024දී මෙරට කොළඹ ජන ඝනත්වය 3350කි. මුලතිවු දිස්ත්‍රීක්කයේ ජන ඝනත්වය 39යි. අධික ජන ඝනත්වය ඇත්තේ නිරිතදිග ප්‍රදේශයේය.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaPopulation #Census2024 #PopulationDensity #Demographics #SriLankaStatistics #UrbanGrowth #ColomboDensity #SustainableDevelopment #AgricultureChallenges #IndralalDeSilva



1 Comment
app anduwa nisa thmai ehem wenn jaya wewa NPP