Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාරයක් තාවකාලිකව ට්‍රම්ප් නවත්වයි

    May 19, 2026

    ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක්

    May 19, 2026

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්
    උණුසුම් පුවත්

    ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 19, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ අද (19)  බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.

    මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේය.

    එහිදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා,

    “පසුගිය වසරවල වගේම මේ වසරෙත් මැයි 19 වෙනිදාට බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ සැමරුම් උත්සවය පැවැත්වෙනවා.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්.. ම‍ෙවර පැවැත්වෙන්නේ 17වෙනි සැමරුම් උත්සවය. සුවිශේෂී වෙනස්කම් කීපයක් අපි සිදු කරලා තියෙනවා.. වෙනදට වැඩියෙන් රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වය විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා.. උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අපිත් එක්ක යුද්ධයේදී ත්‍රිවිධ හමුදාවට එක්වෙලා යුද වැදිලා මේ රටේ නිදහස ස්ථාපනය කරන්නට කැපවෙච්ච උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් සමූහයක් ඉන්නවා. අපි බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවස්ථාවක් මේ සැරේ උදා කරලා දීලා තියෙනවා උතුරු නැගෙනහිර දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් මේ උත්සවයට සහභාගි කරවා ගැනීමට. 30ක විතර ප්‍රමාණයකට අපි ඇරයුම් කරලා තියෙනවා, ඔවුන්ගේ සහභාගිත්වය සනාථ කරලා තියෙනවා. ඒ අනුව සුවිශේෂී අවස්ථාවක් හැටියට අතිගරු ජනාධිපතිතුමන් එක්ක තමන්ගේ මියගිය ඥාතියා වෙනුවෙන් ජාතියේ ගෞරවයට එකතු වෙලා තමන්ගේ ගෞරවය පුද කිරීමේ අවස්ථාව අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා.”

    එහිදී අදහස් දක්වමින් රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ගෘෘප් කැප්ටන් එල්.එම්.සී.ඩී.නිශ්ශංක මහතා සඳහන් කළේ  යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් මෙන්ම ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිත බවය.

    රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ගෘෘප් කැප්ටන් එල්.එම්.සී.ඩී.නිශ්ශංක මහතා,

    ”මෙහිදී අපි සියලුම යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් සහ ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනෙකු එදා දවසේ සැමරුමට සහභාගි වෙනවා.. රණවිරු දෙමව්පියන් විදිහට මෙවර අපි 160දෙනෙකුට අවස්ථාව ලබා දීලා තියෙනවා ප්‍රධාන සැමරුම අවස්ථාවට සහභාගි වෙන්න. මේ ප්‍රෝග්‍රෑම් එක අපි හවස 6.45 විතර වෙද්දී නිමා කිරීමටත් බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාරයක් තාවකාලිකව ට්‍රම්ප් නවත්වයි

    May 19, 2026

    ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක්

    May 19, 2026

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අගමැතිට

    May 19, 2026

    දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – විපක්ෂය සංශෝධන ගෙන ඒමට සැරසෙයි

    May 19, 2026

    තුර්කියේ සිදුවූ වෙඩි තැබීමකින් හයදෙනෙකු මරුට

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාරයක් තාවකාලිකව ට්‍රම්ප් නවත්වයි

    May 19, 2026

    යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ අරමුණින් ඉරානය වෙත එල්ල…

    ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක්

    May 19, 2026

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අගමැතිට

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාරයක් තාවකාලිකව ට්‍රම්ප් නවත්වයි

    May 19, 2026

    ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක්

    May 19, 2026

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අගමැතිට

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාරයක් තාවකාලිකව ට්‍රම්ප් නවත්වයි

    May 19, 2026

    ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක්

    May 19, 2026

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.