Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ජීවිත 24ක් මරු තුරුළටගත් ගැරඬිඇල්ලේ මාරක බස් අනතුරට අදට වසරක්
    උණුසුම් පුවත්

    ජීවිත 24ක් මරු තුරුළටගත් ගැරඬිඇල්ලේ මාරක බස් අනතුරට අදට වසරක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 11, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුර සිදු වී අදට (11) වසරක් ගත වී තිබේ.

    කතරගම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරට වසරක් ගත වීම නිමිත්තෙන් මියගිය අයට සහ තුවාල ලබා සිටින අයට සෙත්පතා අනතුරු සිදු වු ස්ථානයේ අද සෙත්පතා සර්ව ආගමික වතාවන් සහිත පිංකමක් පවත්වා තිබේ.

    කොත්මලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිළධාරීන් සහ කොත්මලේ ප්‍රදේශවාසීන් එක්ව මෙම පිංකම සංවිධානය කර තිබුණි.

    කොත්මලේ ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ අන්‍යආගමික් නායකයින්ද එම ස්ථානයට කැඳවා ආගමානුකූලව පින්අනුමෝදන් කර අනතුරින් මියගිය සියලු දෙනාට පැන් වැඩීමක්ද සිදු කර තිබේ.

    කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදි පසුගිය වසරේ අද වන මැයි මස (11) දින අලුයම 4:30ට පමණ අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු 24 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

    බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකු පමණ බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය, ගම්පොළ සහ මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

    බස් රථයේ රියදුරාට නින්ද යෑම අනතුරට හේතුවී ඇති බවට එම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ පරික්ෂණ කමිටුවක් විසින් තිරණය කර තිබුණි.

    මේ අතර, මෙම බස් අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කරන ලද කාන්තාවකගේ සිගිත්තා බේරා ගෙන එම සිගිත්තාට මවු කිරි ලබා දුන් ප්‍රදේශවාසී කාන්තාවකට තෑග්ගක් ලබා දීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට…

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.