ආපදාවෙන් හානි සිදු වූ කර්මාන්ත සදහා ණය සහන ලබාගැනීමේදී කර්මාන්තකරුවන් දැඩි අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ .

මුදල් ලබාගැනීමට පමණක් සීමාවීමෙන් කර්මාන්ත නගා සිටුවිය හැකි යන ආකල්පය තුළින් ගැටලු ඇති විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ආපදාවෙන් පීඩාවට පත්මධ්‍යම පළාතේ කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා යළි නැගිටුමු මැයෙන් නුවර පැවති වැඩසටහනකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

Share.
Leave A Reply

Exit mobile version