තලවකැලේ ලිදුල ෆාමස්ටන් වතුයායේ තේ දළු ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්රපාතයට පෙරලී තිබෙනවා.
ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලැබූ රියදුරු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර තිබෙනවා.
අනතුරින් ලොරි රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
රියදුරුගේ අපරික්ෂාකාරි ධාවනය අනතුරට හේතු වී ඇති බවයි, ලිදුල පොලිසිය පවසන්නේ

