‍2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතව තිබේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #2025පාසල් #අධ්‍යාපනඅමාත්‍යංශය #තෙවනපාසල්වාරය #සිංහලපාසල් #දෙමළපාසල් #මුස්ලිම්පාසල් #පාසල්අදියර #අධ්‍යාපනය #ශ්‍රීලංකා #පාසල්සංවර්ධනය

Share.
Leave A Reply

Exit mobile version