අද වන විට දිස්ත්‍රික්ක 13 ක අලි මිනිස් ගැටුම ව්‍යාප්ත වී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ, ගල්ගමුව ප්‍රදේශයේ පවතින අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එක්වූ අවස්ථාවේදීයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි කොරිඩෝ 12 ක් අවහිර වී ඇති බවයි.

Share.
Leave A Reply

Exit mobile version