හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දෙවර්ෂ පූර්ණ පිංකම පසුගියදා මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

ඒ මහතාගේ 67 වන ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය පිංකමක්ද සංවිධානය කර තිබුණි.

මේ සඳහා පූර්ණ දායකත්වය සහ සංවිධානය  FIVE STAR පුද්ගලික සමුහ ව්‍යාපාරයේ සභාපති ප්‍රසාද් ගුණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකර තිබුණි.

Share.
Leave A Reply

Exit mobile version