පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (05) රැස්වනවා.

ඒ අනුව, එහිදී කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නියමයන් 04ක් සහ නියෝගයක් විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම මේ මස 08 වැනිදා දිවයිනට පැමිණෙන වියට්නාම ජනාධිපති ටෝලාම් එදින පෙරවරුවේ පාර්ලිමේන්තුව ඇමතිීමටද නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version