මුලතිව්, මාන්කුලම් ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 53ක් වූ පුද්ගලයෙක්.

මෙම අනතුරට මුහුණ දුන් පාසල් සිසුන් තිදෙනෙක්ද රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

Share.
Leave A Reply

Exit mobile version