Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන්ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරයහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත වෙයි.
    උණුසුම් පුවත්

    බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන්ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරයහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත වෙයි.

    Bandara SenanayakaBy Bandara SenanayakaOctober 28, 2025Updated:October 28, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ පිළිබදව එතුමන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

    බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවය සඳහා පසුගිය 26වන දින බැති සිතින් සම්බන්ධ වුණෙමි.

    ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ කාරක සංඝ සභික, සිරි සීලසුමන විද්‍යාතිලක මහා පිරිවෙන් ගරු පරිවේණාධිපති, ශ්‍රී බුද්ධසිරි මහා විහාරධිපති, බේරුවල දකුණු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මොරගල්ලේ අරියවිමල තිස්ස නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද මෙම මහා විහාර මන්දිරය ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය කලුවාමෝදර සීලරතන තිස්ස නාහිමිපාණන් වහන්සේගේ සහ ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය අහුන්ගල්ලේ විමලධම්ම තිස්සාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක ගෞරවාර්හ අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිං කටයුත්ත සඳහා සම්බන්ධ වීමට ලැබීම මා ලද මහත් භාග්‍යයකි.

    මෙය පිං කටයුත්තක් පමණක්ම නොවේ. මෙය අපගේ ආගමික සංස්කෘතික උරුමය අඛණ්ඩව පවත්වා ගැනීමේ ජාතික වගකීමට උරදීමකි. බුදු සසුනේ ආරක්ෂා සහ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම මාගේ ප්‍රමුඛතම යුතුකමක් බව මම සැමදා විශ්වාස කළෙමි.

    මෙම මහා විහාර මන්දිරයේ කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරාධිපති වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වක ගෞරවය පිරිනමමි. බේරුවල මොරගොල්ල මහා විහාරයේ දායක සභාවේ සියලු දෙනා ඇතුළු ප්‍රදේශ වාසීන්ට ද, මෙම කටයුත්ත සඳහා දායක වූ සැමට ද මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි.

    ඉතාමත් විචිත්‍ර ලෙස නිර්මාණය කර ඇති මෙම සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරයෙහි නිර්මාණ කටයුතු සඳහා සම්බන්ධ වූ සියලු ම නිර්මාණ ශිල්පීන් හට මාගේ ගෞරවය පුද කරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට…

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.