Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්
    උණුසුම් පුවත්

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    Bandara SenanayakaBy Bandara SenanayakaDecember 27, 2025No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි.

    මින් කිසිදු ලෙසකින් හෝ   මත්තල ගුවන්තොටුපොළ  පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බව ද  අමාත්‍යවරයා සදහන් කළේය.

    මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    ඉන් අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

    එමෙන්ම මත්තල ගුවන්තොටුපොළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් මේවන විටත් කැමැත්ත පලකර ඇත.

    මෙම වැඩපිළිවෙළ යටතේ ගුවන් යානා අලුත්වැඩියාව,පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට අපේක්ෂා කෙරේ..
     
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026

    කොන්සියුලර් සේවා සීමිත මට්ටමකින් යළි ඇරඹේ

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    ‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර…

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.