Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මහ වැසි මැද ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
    උණුසුම් පුවත්

    මහ වැසි මැද ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaDecember 21, 2025No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල නගරයට අද (20) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටව තිබේ.

    ගාල්ල මහා වීදිය, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය, ගාල්ල වක්වැල්ල මාර්ගය, ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ, දංගෙදර, බෙලිගහ ඇතුළු මාර්ග රැසක් මෙන්ම සංචාරක ගාලු කොටුවේද මාර්ග කීපයක් මෙලෙස ජලයෙන් යට ව ඇත.

    ප්‍රදේශවාසීන් චෝදනා කරනුයේ නිසි ලෙස ජලය බැස යන කාණු පද්ධති සුද්ධ නොකිරීම සහ ඒ මත ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙම තත්ත්වය මතුවූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,…

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.