රජයේ නිල නිවාසවලින් කිහිපයක් වත්මන් කථානායකරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 07 කට ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ වැටුපෙන් කුලිය අයවන ලෙස එම නිවාස ලබාදී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (17) පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රජයේනිවාස #කථානායක #නියෝජ්‍යඅමාත්‍ය #චන්දනඅබේරත්න #පාර්ලිමේන්තුව #චාමරසම්පත් #වැටුප #කුලිය #පරිපාලන #ශ්‍රීලංකා

Share.
Leave A Reply

Exit mobile version