රටේ බලශක්ති අර්බුධයකට අපි මුහුණ දුන්නා. ඒ අනුව ජාතික ආරක්ෂාව කඩන් වැටුණු බවත් අද (18) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
රිලවෙක් පැන්නම වඳුරෙක් පැන්නම රටේ විදුලිය කැපෙනවනම් බලශක්ති සුරක්ෂිතතාව ගැන ගැටළුවක් තියන බවත්. අද බලශක්ති, සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාව ගැටලුද ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
නාවික හමුදාව තවදුරත් ශක්තිමත් කළ යුතු බවත් පවසයි.

