රුහුණු විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරු 7ට පමණ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවයි. ගැටුමට බාහිර පාර්ශ්වයක් මැඳිහත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රුහුණුවිශ්වවිද්‍යාලය #මාතර #සිසුන් #ගැටුම #පොලීසිය #තුවාල #කළමනාකරණපීඨය #පරීක්ෂණ #සිද්ධිය #ශ්‍රීලංකා


