Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට : 18 දක්වා රිමාන්ඩ්
    උණුසුම් පුවත්

    වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට : 18 දක්වා රිමාන්ඩ්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 9, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන දයා පුෂ්පකුමාර බැට්ටගේ යන අය දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (08) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොමිෂන් සභාවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    එහිදී, ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා ලෙස,

    තමාට අයත් ඉඩමක් නීති විරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිල දී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94 ක මුදලක් ලබා ගැනීම,

    රජයේ ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගන්නා බව පවසා නිසි ක්‍රමවේදයෙන් බැහැරව රුපියල් ලක්ෂ 40 ක මුදලක් ගෙවා එම ඉඩම නීත්‍යනුකූලව පවරා නොගැනීම,

    අඩු ආදායම්ලාභී දරුවන්ට බෙදා දීමට බව පවසා නිසි අනුමැතියකින් තොරව රුපියල් 26,025,650 ක මුදලක් වැය කරමින් අභ්‍යාස පොත් මිල දී ගෙන එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම,

    ප්‍රාදේශීය සභාව සතු පර්චස් 202 ක පමණ ඉඩමක් රුපියල් 2,000,000 ක වැනි අඩු වටිනාකමකට තම ඥාතියෙකුට බැහැර කර නගර සභාවට පාඩු සිදු කිරීම යන චෝදනා ඇතුලත්.

    අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026

    යල කන්නයේ කිසිදු භෝගයකට පොහොර හිඟයක් නැති බව කෘෂි ඇමති කියයි

    May 9, 2026

    සූදු ඔට්ටුවෙන් පැරදුණු මිතුරාට සල්ලි සොයන්න හරක් හොරකමේ ගිය පාසල් සිසුවා එළු මස් විදිහට මී හරක් පැටවුන්ගේ මස් විකුණලා

    May 9, 2026

    මහා භාණ්ඩාගාරයේ වංචාව ‘තාක්ෂණික දෝෂයක්’ ලෙස යටපත් කිරීමට දරන උත්සාහය ‘දිනන දකුණ’ හෙළා දකී

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ…

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026

    යල කන්නයේ කිසිදු භෝගයකට පොහොර හිඟයක් නැති බව කෘෂි ඇමති කියයි

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026

    යල කන්නයේ කිසිදු භෝගයකට පොහොර හිඟයක් නැති බව කෘෂි ඇමති කියයි

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.