වෙඩි වැදීම හේතුවෙන් අම්පර දිස්ත්‍රික්කයේ මහ ඔය සමගිපුර ප්‍රදේශයේ හේනක අසාද්‍ය තත්වයේ වැටී සිටින ජීවිතය අයදින වන අලියෙකු පිළිබඳ පුවතක් හස්තිරාජ පරපුර ෆේස් බුක් පිටුව වාර්ථා කර තිබෙනවා
”සති දෙක තුනක් වෙනවා වනජීවී එක දැනුවත් කරලා පෙරේදා ඇවිල්ලා අලි වෙඩි දාලා එලෙව්වා සතාව.බෙහෙත් කලේ නෑ
ඌට ඇවිදගන්න බැරුව දවස් 4ක් මේ හරියෙ නොන්ඩි ගහ ගහ හිටියා.දැන් ඇවිද ගන්න බැරුව වැටිලා ඉන්නවා .
වනජීවී දෙපාර්තමේන්තුවේ අම්පාර ප්‍රදේශය බාරව සිටින වනජීවී පශුවෛද්‍ය තුමනි ඔබ තුමා ප්‍රදාන අදාළ නිළදාරීන් මෙහෙමද අසරනව තුවාල උන අලියකුට ප්‍රතිකාර කරන්නේ.
සතාගේ ජීවිතේ බේරගන්න පුලුවන් වෙලත් මෙහෙම මෝඩ තකතීරු වැඩ කරනවා නම්.නමටද වනජීවී සංරක්ෂණයක්
සත්තුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා දැන්වත් ඒ සතාගේ ජීවිතේ බේරගන්න අපිට මේ සතා ගොඩක් වටිනවා.
සතාගේ ජීවිතේ බේරගන්න පුලුවන් වෙලත් මෙහෙම මෝඩ තකතීරු වැඩ කරනවා නම්.නමටද වනජීවී සංරක්ෂණයක්
සත්තුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා දැන්වත් ඒ සතාගේ ජීවිතේ බේරගන්න අපිට මේ සතා ගොඩක් වටිනවා.”


