ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ

ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම් ලිඛිතව අද (29) ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ පරිපාලනය නිසි බලධාරියෙකු හෝ අතුරු පාලන කමිටුවකට පවරමින් අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version