කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධව සිය අවධානය යොමුව ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිඛෙනවා.

අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක‍්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version