මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) සේවකයින් 700 ක් ස්ථිර කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, තවත් සේවකයින් 300 ක් පමණ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී නොමැති අය බවත්, මෙවර සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන් ස්ථිර කිරීමට කටයුතු කරන බවයි අද (13) අයවැය විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #RDA #SriLanka #JobStability #Education #OLExams #BimalRatnayake #PublicService #EmploymentOpportunities #YouthEmpowerment #GovernmentInitiatives

Share.
Leave A Reply

Exit mobile version