21 විපක්ෂ රැස්වීම තියනකොට ජනාධිපති20 තංගල්ලේ රැස්වීමක් තියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(19) අයවැය පාර්ලිමේන්තුවේ අයවැය කාරක සබා අවස්ථා විවාදයට එක් වෙමිනි.

ඒ පිළිබඳව වැඩිදුරටරත් ඔහු පැවසූයේ,

“21 විපක්ෂ රැස්වීම තියනකොට අනුර කුමාර දිසානායක මහත්තයා 20 තංගල්ලේ රැස්වීමක් දාගෙන. තංගල්ලේ රැස්වීම දාගත්තට සෙනඟ ගේන්න විදිහක් නෑ. රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධයි. DIG මහත්තයා හම්බන්තොට, මාතර, ගාල්ල දිස්ත්‍රීක්කයේ ඩිවිසන්ට ලියුමක් යවල තියනවා සෙනඟ ගේන්න ඕන විදිහ. අද පොලීසියේ නිලධාරීන් කලකිරීමෙන් ඉන්නේ දේශපාඥයොන්ට කඩෙ යන්නද, සෙනඟ අදින්නද පොලීසිය ඉන්නේ. “

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අනුරකුමාර #විපක්ෂ #රැස්වීම #තංගල්ල #ජනතාඅයිතිය #දේශපාලන #පොලීසිය #රටේජනතාව #විරුද්ධතා #හම්බන්තොට

Share.
Leave A Reply

Exit mobile version