Author: Samudra Maduwnthi

ශ්‍රී ලංකා රග්බි ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් 2025/26 තරගාවලිය අද (14 වැනිදා) සිට ඇරැඹෙන අතර තරගාවලියේ පළමු තරගය ලෙස හැව්ලොක්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය අද සවස 4ට හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. පසුගිය තරගාවලියේ මෙන්ම මෙවරද කණ්ඩායම් 9ක් තරගාවලිය සඳහා තරග කරන අතර මූලික වටයේ තරග 36ක් සති 9ක් පුරා පැවැත්වීමට නියමිතය. සෑම සතියකම තරග 4 බැගින් පැවැත්වෙන අතරම සෑම සතියකම එක් කණ්ඩායමකට විවේකී සතියක් යෙදෙනු ඇත. තරගාවලියේ අනුග්‍රාහකයන් හඳුන්වාදීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (12 වැනිදා) කොළඹදී පැවැත්විණි. මෙවර තරගාවලි අනුග්‍රාහකයා ලෙස මැලිබන් ආයතනය කටයුතු කරන අතර විදුලි සංදේශ අනුග්‍රාහක ලෙස ඩයලොග් ආසිආටා ආයතනය කටයුතු…

Read More

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ජන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබේ. අද පස්වරු 6ට අදාළ ජන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙන් ඇත. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට…

Read More

කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට. කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ (13) ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි සැකකරු හා අපරාධය සිදුකිරීමට සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයන ලද සැකකාරියක් බව පොලීසිය පවසයි. ඔවුන්ගෙන් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 32ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. මෙම මස ඉකුත් 7 වනදා කොටහේන…

Read More

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම්…

Read More

නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රැළියට සහභාගී නොවීමට සමගි ජන බලවේගය මූලික තීරණයක් ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා. නමුත්, ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා සිදු වන බවත්, එහිදී ගන්නා අවසන් තීරණය දැනුම් දීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා සදහන් කළේ. ආණ්ඩුව ජනතාවට විරුද්ධ වන සෑම අවස්ථාවකම විපක්ෂය එක පොකුරක් ලෙස සිට ගැනීමට තීරණය කර ඇති බවද, එහෙත් සම්පූර්ණ විපක්ෂයම එකතු වී, පාරට බැස අභියෝග කිරීමට ‘තවත් කල් ඇති’ බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සමගිජනබලවේගය #හෙක්ටර්අප්පුහාමි #රැළිය #පාර්ලිමේන්තුව #විපක්ෂය…

Read More

සමගි ජන බලවේගය ද ‘මහා ජන හඬ’ සංවිධානයේ සාමාජිකයෙක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා. ඒ අනුව, සමගි ජන බලවේගයේ බිම් මට්ටමේ සාමාජිකයින් නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රැළියට සම්බන්ධ වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත‍්‍රීවරයා සඳහන් කළේ. තමන්ගේ පශ්චාත් භාගය තබාගෙන යෑමට කෝටි ගණනක වාහන අවශ්‍ය ද කියා විමසූ පිරිස් විසින් දැන් කෝටි ගණනක් වියදම් කර කැබ් ගෙන්වන තත්ත්වයට පැමිණ ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සමගිජනබලවේගය #මහාජනහඬ #ප්‍රේමනාත්සීදොළවත්ත #රැළිය2023 #පාර්ලිමේන්තුමන්ත‍්‍රී #සමාජිකයින් #නවම්බර්21 #පොදුජනතාව #දේශපාලනසංවිධානය #ශ්‍රීලංකා

Read More

වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල නියුක්තව සිට 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 16 දින මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයට පත්වූ සමන් ශ්‍රී රත්නායක අද (13) දින එම ධුරයෙන් හා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සමන්ශ්‍රීරත්නායක #රාජ්‍යසේවා #විශ්‍රාම #මැතිවරණකොමසාරිස් #ජාතිකසේවා #අභිමානය #සේවාකාලය #සමාජය #ආදරණීයසේවකයා #ආදරය

Read More

කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයටතේ රදවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇතුළු නව දෙනෙක් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනෙස්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්,සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ලේ සංජීව ඝාතනයට සහය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥවරිය , මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු නව දෙනෙකු එලෙස නිරීක්ෂණය කර තිබුණා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කොටුව #මහේස්ත්‍රාත් #අපරාධපරීක්ෂණ #ත්‍රස්තවාදය #හිටපුඅමාත්‍ය #නිරීක්ෂණය #සංවිධානාත්මකඅපරාධ #මත්ද්‍රව්‍යජාවාරම් #නීතිඥවරිය #ගනේමුල්ලේ

Read More

රුපියල් මිලියනයකින් නිවසක් සාදන ආකාරය විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට මේ වන විට ගැටලුවක් වී ඇති බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ඒ අනුව, ප්‍රජා දායකත්වය සහිතව අදාළ නිවාස ඉදිකිරීම් සිදු කරන බවයි අද (13) පැවති අයවැය විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. රජයේ අරමුණ වන්නේ රුපියල් මිලියනයක් ලබාදී, ජනතාව බලගැන්වීම බවයි අමාත්‍ය සුසිල් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රුපියල්මිලියනය #නිවසක්සාදනවා #විපක්ෂය #අමාත්‍යසුසිල් #ප්‍රජාදායකත්වය #නිවාසඉදිකිරීම් #අයවැයවිවාදය #ජනතාවබලගැන්වීම #රජයේඅරමුණ #ශ්‍රීලංකා

Read More

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතසිය අක්තපත්‍ර භාර දුන්හ. අද දින අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පහත පරිදි වේ. Ms. Isabelle Marie Catherine Martin, High Commissioner of Canada, based in Colombo Mr. Wiebe Jakob De Boer, Ambassador of the Kingdom of the Netherlands, based in Colombo. Mr. Matthew John Duckworth, High Commissioner of the Commonwealth of Australia, based in Colombo. Mr. Benedikt Höskuldsson, Ambassador of the Republic of Iceland, based in New Delhi.…

Read More