Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ…
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වෙනිසියුලා උප ජනාධිපතිනි ඩෙල්සි රොද්‍රගුවේස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා ඇත්තේ තවමත් සිය රටේ ජනාධිපති…
පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ…
ආරක්ෂාකාරී සහ නීත්‍යනුකූල බල හුවමාරුවක් සිදුවනතුරු අමෙරිකාව වෙනිසියුලාව පාලනය කිරීමට අදහස් කරන බවත්, වෙනිසියුලාවේ තෙල් නිධි කළමනාකරණය කිරීමට අමෙරිකානු සමාගම්…
දෙහිවල ප්‍රදේශයේ වැඩපලක් ඉදිරිපිට තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සැකපල කරන්නේ පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට ය.…
හෙට සිට ආරම්භ වන නව අධ්‍යනය වර්ශය තුළ පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි 21වනදාත්…
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග ක්‍රීඩාකිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇති බව ‘cricinfo’…
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.…
ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 20යි 20 ලෝක කුසලානයෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර…
