Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා අද (8) පෙරවරුවේ පැමිණීමට නියමිතව…
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතාව පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (8)…
අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කරමින්, අමෙරිකාවද ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන…
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමුවී තිබේ. ඔහු ප්‍රශ්නගත එයාර් බස්…
හෝමාගම හඳයා සහ ලලිත් කන්නංගර නමැති පාතාල නායකයන්ගේ නියෝග මත කුරුවිට බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා…
අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. නිවේදනයක් නිකුත්…
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම යෝජනා සම්මතයට අදාළව අද (07) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 139කින් සම්මත වුණා.…
2025 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දෙවන වටයේ අභියාචනා…
වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදෙස් ජාතිකයන් 30 දෙනෙකු පොලීසිය විසින් අද (7) අත්අඩංගුවට ගෙන…
මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කළැයි කියන තරුණයෙකු අත්අඩංගුවට…
