Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි
    උණුසුම් පුවත්

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 7, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කළැයි කියන තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරලැස්ගමුව, ලියනගේ පාරේ පදිංචිව සිටි මොහොමඩ් පයිස් මොහොමඩ් ෆශිල් නමැති 26 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙක්.

    පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා පසුගිය දින කිහිපය පුරාම සිය දෙමාපියන්ගෙන් සහ මිත්තණියගෙන් මුදල් ඉල්ලා නිතර ආරවුල් ඇති කරගෙන තිබූ බවයි.

    ඊයේ (06) රාත්‍රියේ ද මෙම මුදල් ප්‍රශ්නය මුල් කරගනිමින් නිවසේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එහිදී සිය වැඩිමල් සහෝදරයා දෙමාපියන්ට සහ මිත්තණියට සිදු කළ දැඩි අපහාස හා බැණ වැදීම් ඉවසාගත නොහැකි වූ තැන, කෝපයට පත් බාල සහෝදරයා පිහියකින් ඔහුට පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.

    ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු විසින්ම බොරලැස්ගමුව පොලිසිය වෙත පැමිණ භාර වී ඇති අතර, තමා මෙම අපරාධය සිදු කළ බවට එහිදී පාපොච්චාරණය කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

    පොලිස් නිලධාරීන් වහාම අදාල නිවෙස වෙත යන විටත් මියගිය තරුණයා නිවස තුළ මුනින් අතට වැටී සිටි බවත්, ඔහුගේ පිට ප්‍රදේශයට, උදරයට සහ දකුණු බාහුවට තියුණු ආයුධයකින් පහරවල් රැසක් එල්ල වී තිබූ බවත් වාර්තා වෙනවා.

    මහේස්ත්‍රාත් පරීක්ෂණය නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරීන් පැමිණ විද්‍යාත්මක සාක්ෂි ලබාගනු ලැබුවා.

    අත්අඩංගුවට ගත් සැකකරු අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026

    නාකොළගනේ විහාරයට අයත් බව කියමින් රජයේ වන ඉඩම් එළිකිරීමෙන්ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ඓතිහාසික නඩුතීන්දුවක්

    May 7, 2026

    කතරගම හොර නෝට්ටු ගනුදෙනු ප්‍රවේශමෙන්සෙල්ලකතරගම පූජකයා අත්අඩංගුවට

    May 7, 2026

    නාමල් වත්තල හා බියගම ජනහමු අමතයි

    May 7, 2026

    රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදෙස් ජාතිකයන් 30 දෙනෙකු පොලීසිය…

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026

    නාකොළගනේ විහාරයට අයත් බව කියමින් රජයේ වන ඉඩම් එළිකිරීමෙන්ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ඓතිහාසික නඩුතීන්දුවක්

    May 7, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026

    නාකොළගනේ විහාරයට අයත් බව කියමින් රජයේ වන ඉඩම් එළිකිරීමෙන්ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ඓතිහාසික නඩුතීන්දුවක්

    May 7, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.