Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026

    නාකොළගනේ විහාරයට අයත් බව කියමින් රජයේ වන ඉඩම් එළිකිරීමෙන්ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ඓතිහාසික නඩුතීන්දුවක්

    May 7, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කතරගම හොර නෝට්ටු ගනුදෙනු ප්‍රවේශමෙන්සෙල්ලකතරගම පූජකයා අත්අඩංගුවට
    උණුසුම් පුවත්

    කතරගම හොර නෝට්ටු ගනුදෙනු ප්‍රවේශමෙන්සෙල්ලකතරගම පූජකයා අත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 7, 2026Updated:May 7, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කතරගම පොලිස් වසමේ දෙටගමුව පිහිටි හෝටලයකින් මත්පැන් පානය කළ අයෙකු ලබාදුන් මුදල් නෝට්ටු පිළිබඳ මුදල් අයකැමිවරයාට සැක සිතී ඒ සම්බන්ධයෙන් කතරගම පොලිසිය දැනුවත් කර ඇත.

    ඒ අනුව කතරගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබි අංක 604004182 දරණ එකම් අංකය සහිත රුපියල් 1000 නෝට්ටු 04ක් හා අංක 369388400 අංකය දරණ රුපියල් 500 16ක්ද අත්අඩංගුවට ගන්නා ලදී.

    සැකකරු සෙල්ල කතරගම පිහිටි විහාරස්ථානයක ඇති දේවාලයක පූජකවරයකු ලෙස සේවය කරන බව අනාවරණය වූ අතර මෙම මුදල් නාඳුනන පුද්ගලයෙකු විසින් දේවාලයට පූජාකළ මුදල් බව සඳහන් කර සිටී. සිද්ධියට අදාළව කතරගම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026

    නාකොළගනේ විහාරයට අයත් බව කියමින් රජයේ වන ඉඩම් එළිකිරීමෙන්ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ඓතිහාසික නඩුතීන්දුවක්

    May 7, 2026

    නාමල් වත්තල හා බියගම ජනහමු අමතයි

    May 7, 2026

    රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

    May 7, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන…

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026

    නාකොළගනේ විහාරයට අයත් බව කියමින් රජයේ වන ඉඩම් එළිකිරීමෙන්ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ඓතිහාසික නඩුතීන්දුවක්

    May 7, 2026

    කතරගම හොර නෝට්ටු ගනුදෙනු ප්‍රවේශමෙන්සෙල්ලකතරගම පූජකයා අත්අඩංගුවට

    May 7, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026

    නාකොළගනේ විහාරයට අයත් බව කියමින් රජයේ වන ඉඩම් එළිකිරීමෙන්ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ඓතිහාසික නඩුතීන්දුවක්

    May 7, 2026

    කතරගම හොර නෝට්ටු ගනුදෙනු ප්‍රවේශමෙන්සෙල්ලකතරගම පූජකයා අත්අඩංගුවට

    May 7, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026

    නාකොළගනේ විහාරයට අයත් බව කියමින් රජයේ වන ඉඩම් එළිකිරීමෙන්ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ඓතිහාසික නඩුතීන්දුවක්

    May 7, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.