Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වසර 11කට පසු විදෙස් රාජ්‍ය නායකයෙකු පාර්ලිමේන්තුව අමතන පළමු අවස්ථාව අද
    උණුසුම් පුවත්

    වසර 11කට පසු විදෙස් රාජ්‍ය නායකයෙකු පාර්ලිමේන්තුව අමතන පළමු අවස්ථාව අද

    Samudra MaduwnthiBy Samudra MaduwnthiMay 8, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා අද (8) පෙරවරුවේ පැමිණීමට නියමිතව තිබේ.

    මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසා සිටියේ, මෙලෙස විදෙස් රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ වසර 11කට පසුව බවය.

    අවසන්වරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ බව ඇය සඳහන් කළාය.

    මේ අතර වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ දී පාර්ලිමේන්තු උත්සවයකදී රාජ්‍ය නායකයෙකුට පිරිනමන සියලු ගෞරවාචාර ලබාදීමට කටයුතු සලසා ඇති බවත් පාර්ලිමේන්තු මහලේකම්වරිය මෙහිදි පැවසුවාය.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වනු ලබන වීථි පෙළපාලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් අනතුරුව කථානායකවරයා විසින් වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිතය.

    ඉන් අනතුරුව ජනාධිපති ටෝ ලම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    මෙම අවස්ථාවට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පැමිණීමටද නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026

    කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 9, 2026

    විශේෂ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීරණය අද

    May 9, 2026

    යාපනය රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    වැලිකන්ද දුම්රිය පොළ අසල ප්‍රයෝජනයට ගතහැකි ඉන්ධන ටැංකි පහක් වගකිව යුතු කිසිම ආයතනයක අවධානයට යොමු…

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026

    කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026

    කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.