Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙල්බර්න්හිදී අද (27) අවසන් වූ 4වන තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්…
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන…
අම්පාර පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියමයෙන්. පදියතලාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් තේක්ක කොට තොගයක කොටසක්…
ඓතිහාසික මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය වන්දනාමාන කරන බැතිමතුන් පලතුරු වට්ටි සැකසීම සඳහා භාවිත කළ විශේෂිත ආසනයක් කඩා බිඳ දමා…
උදාවන නව වසර සහ උත්සව සමය නිමිත්තෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය ශ්වසන පරීක්ෂණ නළ (Breathalyzer) දිවයින…
ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියගම හා මුරුතගස්පිටිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා.…
කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවන වර ඡන්ද විමසීම මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය 18…
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.…
අයහපත් කාලගුණය නිසා බලපෑමට ලක් වූ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නායයෑම් අවදානම් තත්ත්වය පාලනය කිරීමට ඉංජිනේරු තාක්ෂණය යොදා…
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව…
