Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම…
හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ…
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා එම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස…
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක්…
පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිඛෙනවා. එසේම, එම ධුරයේ…
ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබේ. ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති නොරොච්චොලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව…
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට…
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින්…
ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබේ. ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති…
