Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය…
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය භාරගනු ලැබුවේ, ජනාධිපතිවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා…
ක්‍රීඩා ගුරුවරයකු සමග තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7140ක් සමග පොලොන්නරුව දූෂණ මර්දන විමර්ශන අංගයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.…
හෙටට යෙදෙන කම්කරු දිනය මැයි 01 පොහොය දිනයට යෙදී තිබීම නිසා දිවසින පුරා පිහිටි සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ. මෙය 2022 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල…
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ…
මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය…
නේපාලයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුන්ග් (Sudhan Gurung) සිය ධුරයට පත්වී මසක් ගතවීමටත් පෙර සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර…
අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට…
