Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී…
කැලණිය දුම්රිය මාර්ගයේ රේල්පීලිවල යකඩ කොටස් ගලවා සොරකම් කර රුපියල් කෝටි ගණනක අනර්ථයක් කර ධාවනය වූ දුම්රිය පීලිපැනීට සලස්වා පුද්ගලයන්…
ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.…
මෑත කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජීවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා…
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම…
පොල් ඉඩමක පිහිටි නිවසක් තුළ තිබී දිවි හමක්, ගිනිඅවි කිහිපයක් සහ පතරොම් කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුවේ…
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබේ. ඒ අනුව මේ…
දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳ ව…
දිට්වා ආපදා වන්දි මුදල් ලබා දීමේදී මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිලධාරීන් කිහිප දෙනෙකු සිය වන්දි මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම…
හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පාලනයවන නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවල දුරකථන පාරිභෝගිකයන් වෙත ලබා දී තිබූ දුරකථන රැහැන් කපා…
